» » Toyota Vitz වල මිල පහලට Japan Alto and WagonR මිල ඉහලට


Toyota Vitz වල මිල පහලට Japan Alto and WagonR මිල ඉහලට



කුඩා මොටර් රථ වල එනම් එන්ජින් ධාරිතාව 1000 ට අඩු සාමාන්‍ය සහ හයිබ්‍රිඩ් රථවල මිල ඉහල දැමීමට අද (01) මුදල් අමාත්‍යංශය තීරණය කලා.
අනුව එන්ජින් ධාරිතාවය 1000 වඩා අඩු වාහන ආනයන බද්ද රුපියල් මිලියන 1.5 ක් හයිබ්රිඩ් සහ විදුලි වාහන ආනයන බද්ද රුපියල් මිලියන 1.25 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.
මෙසේ ම්ලගණන් සංශෝධනය කිරීමට හේතු වී ඇත්තේ පසුගිය කාලසීමාව තුල මෙම මොටර් රථ වැඩි වශයෙන් ලංකාවට ගෙන්වීමයි.
අනුව Wagon R FX Safty, FZ Safty සහ Wagon R Stingray මෝටර් රථ වල බදු මුදල රුපියල් 425 000 පමණ වැඩිවී ඇති අතර එම මෝටර් රථ පිළිවෙලින් ලක්ෂ 27 - 28ක් , 29 - 30ක්, 31 - 32 අතර මුදලකින් වෙළඳපල විකුණුම් මිලක් නියමවනු ඇතියි.
japan alto රථයක නව බදු ලෙස රු. 345 000 ලෙස වැඩිවී ඇති අතර එය රුපියල් ලක්ෂ 26 - 28 අතර මිලකට අලෙවි විය හැක.
කෙසේ වෙතත් නව බදු සංශෝධනය යටතේ Toyota vitz, Toyota tank, suzuki baleno, සහ honda civic යන මෝටර් රථවල මිල අඩුව තිබෙනවා. රුපියල් 250 000කින්.
අනුව  Toyota vitz 2016 රථයක් රුපියල් ලක්ෂ 38 - 40 ත් අතර මිලකටත්, Toyota vitz 2016 රථයක් රුපියල් ලක්ෂ 42 -43 අතර මිලකටත්, suzuki baleno රථයක් රුපියල් ලක්ෂ 55 - 56 අතර මිලටත්, honda civic රථයක් රුපියල් ලක්ෂ 65 -70 අතර මිලටත් වෙළඳපොලේදී අලෙවි වනු ඇතියි.


About Admin

Hi Lanka,එහෙන් මෙහෙන් ඇහෙන නියම ගොසිප්.
«
Next
Newer Post
»
Previous
Older Post